;ks
mqoa.,sl
mka;s
;ks mka;s
සුදුසුකම් සහිත ගුරු මණ්ඩලයක් විසින් තනි පන්තීන් පවත්වන අතර එය සිසුන්ගේ අවශ්‍යතාව අනුව සංවිධානය කරගත හැකිය. එක් එක් සිසුන්ගේ ඉගෙන ගැනීමේ වේගයට අනුව මෙම පන්තින් සකසාගත හැකිය. මෙය සිසුන්ගේ දුර්වලතා හදුනා ගැනීමට මහගු අවස්ථාවක් වේ.
Edus ආයතනය විසින් සියලුම පෞද්ගලික පන්ති සංවිධානය කරනු ලබන්නේ සුදුසුකම් සහිත සම්පත් දායකයින් සහ ගුරුවරුන් විසින් ශිෂ්‍ය සම්බන්ධීකාරක හරහාය.මෙය සිසුන්ගේ පහසුවට වැදගත් වේ.
ශ්‍රී ලාංකීකයින් සදහා
පැයට Rs.1,500/=( ජාතික විෂය නිර්දේශය ) + ලියාපදිංචි ගාස්තුව Rs.2,000/=
පැයට Rs. 2,200/=(ජාත්‍යන්තර විෂය නිර්දේශය ) + ලියාපදිංචි ගාස්තුව Rs.2,000/=
විදේශිකයන් සදහා
පැයට USD 20 (Cambridge/EDEXEL) + ලියාපදිංචි ගාස්තුව USD 20
;ks mka;sj, jdis
- සිසුන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ ඉගෙනීමේ වේගයට අනුව ඉගෙනගත හැකිය
- ශිෂ්‍යයාට පන්ති කාලය තුළ ගුරුවරයා සමඟ අවශ්‍ය සියලුම විෂය කරුණු පැහැදිලි කිරීම් ලබා ගත හැක
- ශිෂ්‍යයාට ඔවුන්ගේ පෞද්ගලික දුර්වලතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට හැකි වේ
- සිසුන්ට ඔවුන්ගේ පහසුව අනුව පන්ති කාලය ලබා ගත හැකිය
- අවශ්‍ය පරිදි අමතර පන්ති සකසා ගත හැකිය.
- හොඳම ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඕනෑම තැනක සිට ඉගෙන ගත හැකිය.
- ශිෂ්‍යයා නිරීක්ෂණය කිරීමට සහ සමස්ත අධ්‍යයන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට දෙමාපියන්ට අවස්ථාව තිබේ
- සිසුන් සඳහා ආරක්ෂිත සහ දෙමාපියන් සඳහා ප්‍රවාහන ගැටලුවලින් තොර ස්ථිර මාර්ගගත පන්ති කාමරයක්
;ks .=rejrfhl= f;dard.ekSfï§ my; ks¾Kdhl i,ld n,kak''æ
ගුරුවරුන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද.
මාර්ගගත ඉගැන්වීමේ කලාව.
සිසුන්ගේ විෂය නිර්දේශය, පොත්පත් සහ පන්ති සඳහා වේලාවන්.