හොඳම ඔන්ලයින්
අධ්‍යාපනය
සඳහා ස්ථිර විසඳුම..!

හොඳම ඔන්ලයින්
අධ්‍යාපනය
සඳහා ස්ථිර විසඳුම..!

ගුණාත්මක මාර්ගගත ඉගෙනීම තුළින් අනාගතය අත්විදින්න

ඉහළම සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ Online ඉගැන්වීම ඔබගේ නිවසටම..!

ගුණාත්මක ඉගැන්වීම් ‍රටාව තුළින් අනාගතය සොයා ගන්න

ඉහළ සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ Online ඉගැන්වීම

iqmeyeÈ,s ud¾..; wOHdmkhla ioyd EDUS

අන්තර්ජාල අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක්

සෑම සිසුවෙකුටම විශේෂ අධ්‍යාපනයක්  සහ මග පෙන්වීමක් යටතේ හොදම විෂය මාලාව හරහා ගුරුවරුන්ගේ  මගපෙන්වීම යටතේ ඕනෑම තැනක සිට ඉගෙන ගැනීමට දුර්ලභ අවස්ථාවක්..!

පුද්ගලික අවධානය

මාසික පරීක්ෂණ හා ඒවායේ ප්‍රථිපල ලබාදීම

ස්ථාවර කාලසටහන්

ගුණාත්මක විෂය නිර්දේශ හා අත්පොත්

සුපැහැදිලි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම්

24/7 ශිෂ්‍ය සහාය

පුද්ගලික අවධානය
මාසික පරීක්ෂණ හා ඒවායේ ප්‍රථිපල ලබාදීම
ස්ථාවර කාලසටහන්
ගුණාත්මක විෂය නිර්දේශ හා අත්පොත්
සුපැහැදිලි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම්
24/7 ශිෂ්‍ය සහාය

1 to 1 Homework Support

අප ආයතනයේ සිසුන්ට අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සදහා, Homework සදහා මාර්ගෝපදේශනය අපගේ සම්පත් දායකයින් වෙතින් මසකට දෙවතාවක් විනාඩි 15 බැගින් ලබා ගත හැකිය.

Monthly Knowledge Sharing Sessions

ගණිතය හා විද්‍යාව විෂයන් සදහා මාසිකව සාමාන්‍ය අධ්‍යාපන ප්‍රගති සාකච්ඡාව. එය සිසුන්ගේ අනාගත සාර්ථකත්වය සදහා වෘත්තීය කුසලතා සංවර්ධනයද ගවේෂණය කරනු ලබයි.

EDUS ys by< iqÿiqlï iys; .=re uKav,h

 ‍‍අපගේ සියලුම ගුරුවරුන්  රජයේ අනුමැතිය සහිත ගුරුවරුන් වේ. මොවුන්ට සුවිශේෂ දැනුමක්  විෂය මාලාව පිළිබඳව මනා අවබෝධයක් සහ අත්දැකීම් පවතී. අප ආයතනයේ සියලුම ගුරුවරුන්  ඉගැන්වීම සිදුකරනු ලබන්න අන්තර්ජාලය භාවිතා කරමිනි. නවීන තාක්ෂණය මගින් සිසුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට සහයෝගය ලබාදේ.

  • විෂය මාලාව පිළිබද මනා දැනුමක් සහිත වීම

  • මාර්ගගත ඉගැන්වීමේ ඉහළ කාර්යක්ෂමතාවය

  • පළපුරුදු දක්ෂ ගුරුවරුන් වීම

  • සිසුන්ගේ ඉල්ලීම් අනුව ක්ෂණික පැහැදිලි කිරීම්

අපේ පන්තීන්

පාසැල් සිසුන් සදහා මාර්ගගත ක්‍රමයට කණ්ඩායම් පන්ති

සියලුම විෂයයන්

සිංහල, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, ඉතිහාසය, ICT

Maths, Biology & Technology Streams

අපේ පන්තීන්

පාසැල් සිසුන් සදහා මාර්ගගත ක්‍රමයට කණ්ඩායම් පන්ති

සියලුම විෂයයන්

සිංහල, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, ඉතිහාසය, ICT

Maths, Biology & Technology Streams

තනි පන්ති

අවශ්‍යතාවය අනුව සිසුන්ගේ අධ්‍යාපන පහසුවට සංවිධානය කර ඇත

පැයට  Rs 1,500/=

ENGLISH 360

සරලව ඉංග්‍රීසි..!

6-11 පන්තියේ සිසුන් සඳහා සුවිශේෂී ජාත්‍යන්තර සම්මත මාර්ගගත පන්ති

පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවීමට හැකිබව සහතිකයි.

ENGLISH 360

සරලව ඉංග්‍රීසි..!

6-11 පන්තියේ සිසුන් සඳහා සුවිශේෂී ජාත්‍යන්තර සම්මත මාර්ගගත පන්ති

පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවීමට හැකිබව සහතිකයි.

නිවසේ සිට ආරක්ෂාකාරීව සුරක්ෂිතව අත්දැකීම් සහිත ගුරු මණ්ඩලයක් යටතේ ඉහළ ප්‍රතිඵලයක් සදහා මාර්ගගත අධ්‍යාපනයක් ලබාගන්න.

සහතිකපත්‍ර පාඨමාළා

අපගේ මාර්ගගත පාඨමාලා සැලසුම් කර තිබෙන්නේ ආරම්භකයින් සහ වෘත්තිකයින්ස සදහා ගැළපෙන අයුරිනි. පළපුරුදු ආචාර්යවරුන් විසින් මෙහෙයවීම සිදුකරන අතර ඔබගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අදහස් කරන්නේ නම් ඔබට ගැළපෙන පාඨමාලාව අප සතුව ඇත.

wmf.a Ydia;%Sh wOHdmksl WmfoaYlhska

ඔවුන්ගේ දායකත්වය අපගේ සියලුම පන්තිවල ගුණාත්මකභාවය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් සහ ආයතනයේ පුරෝගාමී ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

wmf.a mka;s

wmf.a wdh;kh ms<snoj fouõmshka yd orejkaf.a
EDUS

අනූපමා තිලකරත්න

Edus ආයතනයේ ක්ලාස් ගොඩක් හොන්දයි . ගුරුවරු ගොඩක් හොදට උගන්වනවා.

ටිශෙල් ගීනාත්

EDUS ආයතනය නිසා මගේ ලකුණු ගොඩක් වැඩි වුණා . Thanks EDUS 🙏

සදලි නිමේෂා

ඇත්තටම මේ ආයතනය ගොඩක් හොදයි.පැහැදිලිව උගන්වනවා.

ඔනල දිසානායක

පිළිවෙලට වැඩ කරන ආයතනයක්..Thanks EDUS

wmf.a ch.%yK

EDUS ආයතනය සමග සම්බන්ධවීම සදහා..!