;ks
mqoa.,sl
mka;s

;ks mka;s

සුදුසුකම් සහිත ගුරු මණ්ඩලයක් විසින් තනි පන්තීන් පවත්වන අතර එය සිසුන්ගේ අවශ්‍යතාව අනුව සංවිධානය කරගත හැකිය. එක් එක් සිසුන්ගේ ඉගෙන ගැනීමේ වේගයට අනුව මෙම පන්තින් සකසාගත හැකිය. මෙය සිසුන්ගේ දුර්වලතා හදුනා ගැනීමට මහගු අවස්ථාවක් වේ.

Edus ආයතනය විසින් සියලුම පෞද්ගලික පන්ති සංවිධානය කරනු ලබන්නේ සුදුසුකම් සහිත සම්පත් දායකයින් සහ ගුරුවරුන් විසින් ශිෂ්‍ය සම්බන්ධීකාරක හරහාය.මෙය සිසුන්ගේ පහසුවට වැදගත් වේ.

ශ්‍රී ලාංකීකයින් සදහා
පැයට Rs.1,500/=( ජාතික විෂය නිර්දේශය ) + ලියාපදිංචි ගාස්තුව Rs.2,000/=

පැයට Rs. 2,200/=(ජාත්‍යන්තර විෂය නිර්දේශය ) + ලියාපදිංචි ගාස්තුව Rs.2,000/=

විදේශිකයන් සදහා

පැයට USD 20 (Cambridge/EDEXEL) + ලියාපදිංචි ගාස්තුව USD 20

;ks mka;sj, jdis

;ks .=rejrfhl= f;dard.ekSfï§ my; ks¾Kdhl i,ld  n,kak''æ

ගුරුවරුන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද.
මාර්ගගත ඉගැන්වීමේ කලාව.
සිසුන්ගේ විෂය නිර්දේශය, පොත්පත් සහ පන්ති සඳහා වේලාවන්.