"ENGLISH 360"

සරලව ඉංග්‍රීසි..!

6-11 ශ්‍රේණිවල සිසුන් සඳහා සුවිශේෂී
ජාත්‍යන්තර සම්මත මාර්ගගත පන්ති

ඉංග්‍රීසි ඔබට බාධාවක්ව පවතීද?

සිසුන්ගේ අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පුහුණු ක්‍රමයේ අත්දැකීම් තුළින් ඉගෙනිම ප්‍රගුණ කිරීම
සඳහා සුවිශේෂ සම්පත්දායකයින් රැසකගේ විශේෂ අඛණ්ඩ ඉගෙනුම් පාඨමාලාවක්..!

පාඨමාලාව අවසානයේ ඉංග්‍රීසි චතුරලෙස හැසිරවීමට හැකිබව සහතිකයි.

  • Vocabulary | වාග් මාලාව

  • Spoken | කතා කිරිම

  • Grammer | ව්‍යාකරණ

  • Written | ලිවිම

මූලික ලක්ෂණ

  • මුල සිටම ආරම්භ වේ.
  • සරලව ඉගෙනීම සඳහා ක්‍රමොපායන්. බොහෝ පිළිගත් කථිකාචාර්යවරුන්ගෙන්.
  • මාසික භාෂා කුසලතා සංවර්ධන කටයුතු.
  • විදේශිකයන්ගෙන් පුහුණු පාඨමාලා ඉගෙනීම.
  • ඔබට ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.
  • පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
  • ස්වභාවිකව භාෂාවක් ඉගෙන ගැනීමට දුර්ලභ අවස්ථාවක්.

මාසිකව රු.1000ක් පමණි

මූලික ලක්ෂණ

  • මුල සිටම ආරම්භ වේ.
  • සරලව ඉගෙනීම සඳහා ක්‍රමොපායන්. බොහෝ පිළිගත් කථිකාචාර්යවරුන්ගෙන්.
  • මාසික භාෂා කුසලතා සංවර්ධන කටයුතු.
  • විදේශිකයන්ගෙන් පුහුණු පාඨමාලා ඉගෙනීම.
  • ඔබට ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.
  • පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්.
  • ස්වභාවිකව භාෂාවක් ඉගෙන ගැනීමට දුර්ලභ අවස්ථාවක්.

මාසිකව රු.1000ක් පමණි

පන්ති පැවැත්වෙන වේලාවන්

කොටස් දෙකක් ලෙස පන්ති පැවැත්වේ. ඔබට ගැලපෙන වේලාව තෝරා ගන්න.
සිකුරාදා : 7:00 PM
සෙනසුරාදා සහ ඉරිදා : 6.00 AM
සිකුරාදා : 7.00 PM
සඳුදා සහ බදාදා : 6.00 AM
අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පහත සබැඳිය භාවිතා කර මාර්ගගතව හෝ පහත බැංකු ගිණුම් විස්තර වෙත රු. 1000 ක් ගෙවන ලෙසත් ඔබගේ WhatsApp අංකය ලියාපදිංචි අංකය ලෙස ලබා දෙන ලෙසත්, එලෙසම අයදුම් පත සමග ගෙවීම් පිළිබඳ ඕනෑම සාක්ෂියක් සමග අනෙකුත් විස්තර උඩුගත කරන්න.

A/C Name : EDUS Lanka (PVT) Ltd
Bank : Bank of Ceylon
Account No : 87979133
Branch : Kokuvil

A/C Name : EDUS Lanka (PVT) Ltd
Bank : Cargills Bank
Account No : 001103000356
Branch : 001 – Corporate Branch

A/C Name : EDUS Lanka (PVT) Ltd
Bank : Sampath Bank
Account No : 103614023585
Branch : 036 – Wellawatta Super

ඉංග්‍රීසි භාෂාව පහසු ප්‍රායෝගික පුහුණු ක්‍රමයන්ගෙන් ඉගෙන ගෙන අදම ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න..!

වැඩි විස්තර සඳහා අමතන්න: 070 441 1717